Written by 12:12 am News, Local News, Weather News Views: 11

බෝවතැන්න ජලාශය වාන් මට්ටමට: අඹන් ගඟ දෙපස ජනතාව අවදානයෙන් සිටින්න

මධ්‍යම කඳුකරයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් බෝවතැන්න ජලාශයේ ජල මට්ටම මේ වන විට උපරිම මට්ටමට ළඟා වී තිබේ.

මේ හේතුවෙන් අද (21) මධ්‍යම රාත්‍රියෙන් පසුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව බෝවතැන්න ජලාශයේ කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා නිල වශයෙන් දැනුම් දී සිටී.

Visited 11 times, 1 visit(s) today
Close