ෆ්‍රයිඩ් රයිස් කන්න හැමෝම ආස වුණාට, හැම ඇටයක්ම වෙන් වෙන්ව තියෙන, නියම පදමට තෙම්පරාදු වුණු රයිස් එකක් ගෙදරදීම හදාගන්න එක වෙනමම කලාවක්!
අද හැදුවේ හැමෝටම ලෙහෙසියෙන්, ඒ වගේම රස උපරිමයෙන් හදාගන්න පුළුවන් සුපිරි Fried Rice එකක්. සියුම්ව ලියාගත්ත කැරට්, එළවළු එක්ක බත් ඇට ටික නියම ගාණට Mix වෙලා තියෙනකොට එන සුවඳටම බඩගිනි වෙනවා. 🤤
රස තවත් ඩබල් කරන්න පැත්තකින්:
- 🔥 Spicy Devilled Chicken & Onion Mix එකක්
- 🥦 කටට සැරට ගැලපෙන, ක්‍රිස්පි ගතියට හදාගත්ත Vegetable Stir-fry එකක්
- 🍅 රස පදම Balance කරන්න Tomato Sauce ටිකක්
ගෙදරදීම Restaurant Style එකට රස වගේම පිරිසිදුකම උපරිමයෙන් මේ වගේ පිඟානක් ලෑස්ති කරගත්තාම තියෙන සතුට වෙනස්ම එකක්.
Quick Tip: Fried Rice එකක් හදද්දී බත් එක කලින්ම උයලා, හොඳට නිවෙන්න ඇරලා (පුළුවන් නම් පැයක් විතර Fridge එකේ තියලා) ගත්තාම තමයි මේ වගේ බත් ඇට කැඩෙන්නේ නැතුව ලස්සනට එන්නේ!
Quick Tip: Fried Rice එකක් හදද්දී බත් එක කලින්ම උයලා, හොඳට නිවෙන්න ඇරලා (පුළුවන් නම් පැයක් විතර Fridge එකේ තියලා) ගත්තාම තමයි මේ වගේ බත් ඇට කැඩෙන්නේ නැතුව ලස්සනට එන්නේ!
ඔයාලත් මේ විදිහට Fried rice හදන්න ට්‍රයි කරලා තියෙනවාද? Full recipe එක ඕනානම් කමෙන්ට් එකක් දාගෙන යන්න! 👇